රුදුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශිව හෙවත් ඊශ්වර දෙවි.
1. වි. භයානක ; බියකරු ; රෞද්‍ර ; රුදු.
2. උග්‍ර ; බලවත් ; දරුණු.
3. දැඩි ; තද.
4. මහත් ; විශාල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නපුරු; බියකරු (සං. රෞද්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. black
2. adj. butch
3. a. ferocious
4. a. large