රුදු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. භයානක ; බියකරු ; රෞද්ර.
2. මහත් ; විශාල.
3. දැඩි ; තද.
1. නා.ප්ර. දෙවියකුගේ නාමය ; ඊශ්වර ; ශිව.
2. වෙසමුණි රජ ; කුවේර.
1. වි. භයානක ; බියකරු ; රෞද්ර.
2. මහත් ; විශාල.
3. දැඩි ; තද.
1. නා.ප්ර. දෙවියකුගේ නාමය ; ඊශ්වර ; ශිව.
2. වෙසමුණි රජ ; කුවේර.