මිස

misa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බොරුව ; අසත්‍යය ; මිථ්‍යාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. සද්දෙකොධෙව, ශබ්දයෙහි හා ක්‍රෝධයෙහි, මෙසති, ශබ්ද කෙරෙයි, ක්‍රෝධ කෙරෙයි. (පි. 425)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prep. but
2. prep. except
3. prep. excepting
4. prep. save
5. conj. unless