ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 362

bushing

Civ. බුසු ගැසීම

bushland

1. පඳුරු සහිත පෙදෙස
2. Bot. පඳුරුතලාව

bushman

1. Soc. බුශ්මන්
2. n. ලැහැබ වැසියා
3. n. වනචාරියා

bushy

1. a. ගැට සහිත
2. a. ඝන
3. a. පඳුරක් වැනි
4. a. පඳුරු සහිත

busily

1. adv. අවිවේකීව
2. adv. කඩිසරව

business

1. n. කටයුත්ත
2. n. කර්මාන්තය
3. n. කාර්යය
4. n. කාරිය
5. n. කිස
6. n. ජාවාරම
7. n. යුතුකම
8. n. රාජකාරිය
9. n. ව්‍යවහාරය
10. st. ව්‍යාපාර
11. Soc. ව්‍යාපාරකරණය
12. n. ව්‍යාපාරය
13. a. ව්‍යාපාරික
14. n. වැඩය
15. n. වෘත්තිය
16. n. වෙළඳාම
17. n. වෙළෙඳාම

business cycle

Mng. ව්‍යාපාර චක්‍රය

business enterprise

1. Acc. වෙළඳ ව්‍යාපාරය
2. Eco. වෙළෙඳ ව්‍යාපාර

business organisation

1. Acc. ව්‍යාපාර සංවිධානය
2. Eco. ව්‍යාපාර සවිධානය

business organization

Mng. ව්‍යාපාර සංවිධානය

business school

Eco. ව්‍යාපාර පාසල

business sector

Sta. ව්‍යාපාර අංශය

business-like

කාර්යයෙහි දක්ෂ

businesslike

adj. ව්‍යාපාරානුරූප

businessman

1. n. ජාවාරම්කාරයා
2. n. ව්‍යාපාරිකයා

busk

1. මුදල් ඉපයීම සඳහා වීදිවල හෝ පොදු වාහනවල ගී ගයනවා හෝ රඟපානවා
2. v. විනෝද කරනවා
3. v. විනෝදය සපයනවා

busker

n. වීදි ගායකයා

buskin

n. පාවහන් විශේෂයක්

busman

n. බස් රියදුරු

buss

vt. ඉඹිනවා

bussa

1. බුජම
2. ජාඩි සැළ

bust

1. Aes. උඩු කය
2. n. උඩුකය
3. n. උඩුකය පිළිමය
4. n. ඌර්ද්වකාය
5. n. ඌර්ධ්වකාය
6. n. කම්මුතු වීම
7. vi. කම්මුතු වෙනවා
8. n. ජයට කරන විනෝදය
9. n. පියයුරු
10. v. පුපුරනවා
11. n. විනාශය
12. v. සුණු වෙනවා
13. ළැම
14. n. ළැමද

bust up

1. n. පිපිරුම
2. n. බිඳ වැටුම
3. n. විවාහකයන් වෙන්වීම

bust-up

1. n. පිපිරුම
2. n. බිඳ වැටුම
3. n. විවාහකයන් වෙන්වීම