ඉඹිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. සිප ගන්නවා; චුම්බනය කරනවා; සිඹිනවා; ආඝ්‍රාණය කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. buss
2. vt. kiss
3. vt. peck
4. vti. smell