ඉඹුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුලුන් සහිත ගෙඩි හටගන්නා ගසක නම; කටු ඉඹුල්; සිම්බලී.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. kapok
2. n. silk-cotton tree