ළැම

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. හද; පපුව

නා.ප්‍ර. හෘදය පිහිටි තැන; ළය; පපුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. bust
2. n. chest
3. n. heart