ළැපැළියාව

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අනිකකුගේ යස ඉසුරු දෙස ඊර්ෂ්‍යාසහගත සිතින් බලා නොමනාපයෙන් සුසුම් හෙළීම නිසා ඇතිවේ යයි සලකන අනතුර; හෝවහ