කිස
kisa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වැඩය; කාර්යය; කෘත්යය.
2. නා.ප්ර. මූත්ර.
3. නා.ප්ර. කෙට්ටුකම; කෘශ භාවය.
වි. කෙට්ටු; කෘශ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කෘශ වූ; කෙට්ටු වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. තුනී කිරීමෙහි, සනගෑමෙහි, කිසති, තුනී කෙරෙයි, සනගායි.
ති. කෘශ, කෙට්ටු, ස්වල්පය. (පි. 253)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kisa 1 adj thin; lean; skinny; scrawny [√kis + a]
- kisa 2 masc name of an ascetic; Kisa Saṃkicca [√kis + a]