බුද්ධදත්ත පාලි අකාරාදිය – 214

කිලිස්සන

න. කිලිටි වීම.

කිලෙස

පු. අපවිත්‍රතාව; ක්ලේශය; ලොභාදි අයහපත් සිතුවිලි.

කිලෙසක්ඛය

පු. කෙලෙසුන් නැසීම.

කිලෙසකාම

පු. ලොභ චේතනාව.

කිලෙසප්පහාණ

න. කෙලෙස් දුරු කිරීම.

කිලෙසවත්ථු

න. කෙලෙසුන්ට පිහිට වන දෙය.

කිලෙසෙති

(ක්ලිස+ණෙ) කිලිටු කරයි.

කිලොමක

න. දළඹුව.

කිස

3. කෘශ වූ; කෙට්ටු වූ.

කිළිත්වා

පූ.ක්‍රි. ක්‍රීඩා කොට.

කීට

පු. කුඩා සත්වයා.

කීටක

පු. කුඩා සත්වයා.

කීත

3. මිලදී ගත්.
න. මිළට ගත් දෙය.

කීදිස

3. කෙබඳු.

කීර

පු. ගිරවා.

කීව

නි. කොපමණ.

කීවතක

3. කොපමණ.

කීළ

පු. උල; කූඤ්ඤය.

කීළති

(කීළ+අ) ක්‍රීඩා කෙරේ; සෙල්ලම් කෙරේ.

කීළනක

න. සෙල්ලම් බඩුව.
3. ක්‍රීඩා කරන.

කීළන්ත

3. ක්‍රිඩා කරන; ක්‍රීඩා කරමින්.

කීළනා

ඉ. ක්‍රීඩාව; සෙල්ලම් කිරීම.

කීළභණ්ඩක

න. කෙළි බඩුව.

කීළමාන

3. ක්‍රීඩා කරන; ක්‍රීඩා කරමින්.