කීර

kīra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගිරවා; කීර පක්ෂියා.
2. නා.ප්‍ර. ව්‍යඤ්ජනයට ගන්නා කොළ වර්ග; පලා.
3. නා.ප්‍ර. ලීයකින් ගැලවී යන කුඩා දික් ලී පතුර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගිරවා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ගිරවා. (පි. 253)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. splinter

Digital Pāḷi Dictionary