සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1262
කීපදෙනෙක් එක්ව කොටස් වශයෙන් කියන ගීතය
කීපයක්
කීම
කීමා බීජාණුව
Bot. caeomospore
කීමාව
Bot. caeoma
කීමොස්ටැටය
කීයට නමුත්
ph. at all costs
කීර
Che. splinter
කීර වාදය
Psy. psittacism
කීර්ති නාමය
Eco. goodwill
කීර්තිඝෝෂාව
n. eclat
කීර්තිධර
කීර්තිධරයා
කීර්තිනාමය
1. n. cachet
2. n. goodwill
3. reputation
කීර්තිමත්
1. adj. celebrated
2. a. distinguished
3. a. eminent
4. a. famed
5. a. famous
6. a. glorious
7. n. renowned
8. a. splendent
කීර්තිමත් තැනැත්තා
n. celebrity
කීර්තිමත් පුද්ගලයා
n. celebrity
කීර්තිමත්අය හඹාගොස් ඡායාරූපගන්නා නිදහස් කැමරාකරු
n. paparazzo
කීර්තිය
1. n. celebrity
2. n. credit
3. n. fame
4. n. glory
5. n. honour
6. n. kudos
7. n. lustre
8. n. prestige
9. n. renown
10. n. reputation
11. n. repute
කීර්තිය ව්‍යාප්ත වෙනවා
vti. resound
කීර්තියට අභිලාෂය
n. ambition
කීර්තිලතාව
කීරි කරනවා
vti. cleave
කීරි ගහනවා
vti. splinter