කිලෙස
kilesa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අපවිත්රතාව; ක්ලේශය; ලොභාදි අයහපත් සිතුවිලි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කෙලෙස්, ලෝභාදී දොස්.
√ භු. නැවත නැවත කැමතිවීමෙහි, කිලෙසති, පුන පුනා කැමති වෙයි. (පි. 253)
Digital Pāḷi Dictionary
- kilesa 1 masc defilement; impurity; unwholesome mental state [√kilis > kiles + *a]
- kilesa 2 nt defilement; impurity; unwholesome mental state [√kilis > kiles + *a]