සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 388
කිරියාවාද
පු. කුසලාකුසල විශ්වාස කරන්නා. (පි. 252)
කිරීට
පු. න. කිරුළු, වොටුන්න=ඔටුන්න, වෙළනලද හිස. (පි. 252)
කිල
√ භු. බැඳීමෙහි, කිලති, බඳියි. (පි. 252)
කිලඤ්ජ
පු. කළාල, පැදුර. (පි. 252)
කිලන්ත
ති. ක්ලාන්තය, වෙහෙස. (පි. 252)
කිලමති
ක්රි. √ භු. කිලමු-ඛෙදෙ, ඛෙදයෙහි (කිලමු+ති) ක්ලාන්තවෙයි, වෙහෙස වෙයි. (පි. 252)
කිලමථ
පු. ක්ලාන්තය, වෙහෙස. (පි. 252)
කිලමන
න. වෙහෙසීම, ක්ලාන්තවීම. (පි. 252)
කිලමිත
ති. ක්ලාන්තවන ලද, වෙහෙසෙන ලද. (පි. 252)
කිලමූ
√ භු. වෙහෙසෙහි, ඛෙදයෙහි, කිලමතී, ක්ලාන්තවෙයි, වෙහෙසෙයි. (පි. 252)
කිලමෙති
ක්රි. √ භු. කිලමු-ඛෙදෙ, ඛෙදයෙහි, (කිලමු+ණෙ+ති) වෙහෙසෙයි. (පි. 252)
කිලාස
පු. එනම් කුෂ්ටය. (පි. 252)
කිලාසික
පු. කුෂ්ටරෝගයෙන් පෙලෙන්නා. (පි. 252)
කිලාසු
ති. වෙහෙසුණු, බෙලහීන. (පි. 252)
කිලි
අ. අනුකරණ ශබ්දයක්. (පි. 252)
කිලිකිලායති
න. ප්රීතියෙන් කෑගැසීමක්. (පි. 252)
කිලිට්ඨ
ති. පෙර පසු විරුද්ධත්වය, කිළුටු දෙය. (පි. 252)
කිලිත්ත
ති. තෙත් දෙය. (පි. 252)
කිලිද
√ දි. තෙත් බැව්හි, කිලිජ්ජති, තෙත් වෙයි.
√ භු. පරිදෙවයෙහි, කිලිදති, කැළපෙයි. (පි. 253)
කිලිස
√ කි. ආබාධයෙහි, කිලිසති, ආබාධ කෙරෙයි.
√ දි. තැවීමෙහි, කිලිස්සති, තැවෙයි.
√ භු. පීඩා කිරීමෙහි, කිලිසති, පීඩා කෙරෙයි. (පි. 252)
කිලිස්සති
ක්රි. √ දි. කිලිස-උපතාපෙ, පීඩා කිරීමෙහි +ති, පීඩා කරන්නේය. (පි. 252)
කිලිස්සන
න. කෙළසීම, කිළුටුවීම. (පි. 252)
කිලෙස
පු. කෙලෙස්, ලෝභාදී දොස්.
√ භු. නැවත නැවත කැමතිවීමෙහි, කිලෙසති, පුන පුනා කැමති වෙයි. (පි. 253)
කිලෙසකාම
පු. ක්ලේශ කාමය, වත්ථු කාම බලනු. (පි. 253)