කිලි

kili

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. භාජනය; පාත්‍රය.
2. නා.ප්‍ර. අලසකම; මැළිබව.
3. නා.ප්‍ර. ඔසප්වීම; ඍතු වීම.
4. නා.ප්‍ර. කිලුට; අපවිත්‍රතාව.
5. නා.ප්‍ර. කුෂ්ඨය; කුෂ්ඨරෝගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. භාජනය (පා. උක්ඛලි) 2. අලසකම 3. කිල්ල

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. අනුකරණ ශබ්දයක්. (පි. 252)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dirt
2. n. foulness
3. a. impure