කිලිද

kilida

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දි. තෙත් බැව්හි, කිලිජ්ජති, තෙත් වෙයි.
√ භු. පරිදෙවයෙහි, කිලිදති, කැළපෙයි. (පි. 253)