කීළති

kīḷati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(කීළ+අ) ක්‍රීඩා කෙරේ; සෙල්ලම් කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. √ භු. කීළාය, ක්‍රීඩාකිරීමෙහි +ති (කීළ+ති) ක්‍රීඩා කෙරෙයි. (පි. 253)

Digital Pāḷi Dictionary