සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 390
කීව
අ. පරිච්ඡේදයෙහි, කෙපමණ. (පි. 253)
කීවක
පු. කෙපමණ. (පි. 253)
කීවතික
ති. කෙපමණ. (පි. 253)
කීවන්ත
පු. කෙපමණ. (පි. 253)
කීළ
√ භු. ක්‍රීඩාවෙහි, කීළති, කෙළියි. (පි. 253)
කීළති
ක්‍රි. √ භු. කීළාය, ක්රීඩාකිරීමෙහි +ති (කීළ+ති) ක්‍රීඩා කෙරෙයි. (පි. 253)
කීළන
න. කෙළිය, ක්‍රීඩාව. (පි. 253)
කීළනක
න. සෙල්ලම් බඩුව, කෙළි බඩුව. (පි. 253)
කීළා
ඉ. ක්‍රීඩාව, කෙළිය. (පි. 253)
කීළා ගොල
න. සෙල්ලම් බෝලය. (පි. 253)
කීළා පසුත
ති. සෙල්ලමෙහි ඇළුනු. (පි. 253)
කීළාපන
න. සෙල්ලම් කරවන. (පි. 253)
කීළාමණ්ඩල
න. සෙල්ලම් පිටිය. (පි. 253)
කීළි
ක්‍රීඩාව, කෙළිය. (පි. 253)
කීළික
පු. ක්‍රීඩාව, ක්‍රීඩාකළ. (පි. 253)
කු
අ. පව්, ස්වල්පාර්ථ, නින්දිතාර්ථයන්හි.
√ භු. ශබ්දයෙහි, කොති කවති, ශබ්ද කෙරෙයි. (පි. 253)
කුංකුටිය
න. ඝොෂාව, අරගලය. (පි. 254)
කුංකුම
න. කොකුම්. (පි. 254)
කුක
√ භු. ගැනීමෙහි, කුකති, ගනියි. (පි. 253)
කුක්කු
න. රියන, දිග මැණීමක්. (පි. 254)
කුක්කුක
න. රියනේ මැණුම් ප්‍රමාණය. (පි. 254)
කුක්කුච්ච
න. කුකුස- “කළ නොකළ උදෙසා පසුතැවිලිවනු කුකුසා” (පි. 254)
කුක්කුච්චක
පු. කුකුස් කරන්නා. (පි. 254)
කුක්කුච්චායති
ක්‍රි. (කුක්කුච්ච+ආය+ති) කුකුස් කෙරෙයි. (පි. 254)