කුක්කුච්චායති
kukkuccāyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නාම ධාතු) කුකුස් උපදවයි; පසු තැවෙයි; සැක කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (කුක්කුච්ච+ආය+ති) කුකුස් කෙරෙයි. (පි. 254)
Digital Pāḷi Dictionary
- kukkuccāyati pr feels anxious; feels uneasy; worries (about) [ku + kuccāya + ti]