බුද්ධදත්ත පාලි අකාරාදිය – 215

කීළා

ඉ. ක්‍රීඩාව; සෙල්ලම් කිරීම.

කීළාගොළක

න. සෙල්ලම් බෝලය.

කීළාපනක

3. ක්‍රීඩා කරවන; නටවන.

කීළාපසූත

3. ක්‍රීඩාවෙහි යෙදුණු.

කීළාපෙති

(කීළ+ණාපෙ) සෙල්ලම් කරවයි.

කීළාපෙන්ත

3. ක්‍රීඩා කරවමින්; නටවන; නටවමින්.

කීළාමණ්ඩල

න. කෙළි මඩුල්ල; සෙල්ලම් පිටිය.

කීළිත

3. ක්‍රීඩා කළ.
න. ක්‍රීඩාව.

කුක්කච්ච

න. කුකුස.

කුක්කු

පු. රියන.

කුක්කුච්ච

න. පසුතැවිල්ල.

කුක්කුච්චක

3. පසුතැවෙන ස්වභාව ඇති; පසුතැවෙන්නා.

කුක්කුච්චායති

(නාම ධාතු) කුකුස් උපදවයි; පසු තැවෙයි; සැක කරයි.

කුක්කුට

පු. ‍‍‍‍්‍කුකුළා.

කුක්කුටී

ඉ. කිකිළිය.

කුක්කුර

පු. බල්ලා.

කුක්කුරවතික

3. බල්ලකු මෙන් හැසිරෙන.

කුක්කුහ

පු. කබරුස්සා.

කුක්කුළ

පු. උණු අළු; උණු අළු ඇති නරකය.

කුකුත්ථක

පු. පක්ෂි වර්ගයක්.

කුඞ්කුම

න. කෙ‍ාකුම්.

කුච

පු. න. තනය.

කුච්ඡි

පු. ඉ. කුස; ගර්භය; බඩ.

කුච්ඡිට්ඨ

3. කුසෙහි වූ .