බුද්ධදත්ත පාලි අකාරාදිය – 216

කුච්ඡිත

3. පිළිකුල්.

කුච්ඡිදාහ

පු. බඩ දැවිල්ල.

කුජ

පු. අඟහරු ග්‍රහයා; ගස.

කුජ්ඣති

(කුධ + ය) කිපේ.

කුජ්ඣන

න. කිපීම.
3. කිපෙන.

කුජ්ඣන්ත

3. කිපෙන; කිපෙමින්.

කුජ්ඣනා

ඉ. කිපීම.

කුජ්ඣමාන

3. කිපෙන; කිපෙන.

කුජ්ඣිත්වා

පූ.ක්‍රි. කිපී; කීපී.

කුජ්ඣිතුං

නි. කිපෙන්ට.

කුඤ්චනාද

පු. ඇතාගේ නාදය.

කුඤ්චිකා

ඉ. යතුර.

කුඤ්චිකාවිවර

න. යතුරු කඩොල්ල.

කුඤ්චිත

3. අකුලන ලද.

කුඤ්ජ

න. වැල් ආදියෙන් වැසුණු තැන.

කුඤ්ජර

පු. ඇතා.

කුට

පු. න. කළය.

කුටජ

පු. කෙළින්ද ගස.

කුට්ඨ

න. කුෂ්ඨය; කොට්ටම්.

කුට්ඨි

3. කුෂ්ඨ ඇත්තා.

කුටි

ඉ. කුඩා ගෙය; ගෙය; පැල.

කුටිකා

ඉ. කුඩා ගෙය; ගෙය; පැල.

කුටිම්බික

පු. කෙළෙඹියා.
පු. පවුල්කාරයා.

කුටිල

3. වංක සිතැති; වක් වූ .