කුච්ඡිත
kucchita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පිළිකුල් සහගත; නින්දිත; පහත්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පිළිකුල්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ලාමක, නින්දිත. (පි. 254)
Digital Pāḷi Dictionary
- kucchita pp despicable; disgusting; repulsive; vile [√kucch + ita]