කුටි

kuṭi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශරීරය; ආත්ම භාවය.
2. නා.ප්‍ර. වතුර; ජලය.
3. නා.ප්‍ර. ගස.
4. නා.ප්‍ර. ඉඟුරු.
5. නා.ප්‍ර. කුටිය; කුඩා ගෙය; පැල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. කුඩා ගෙය; ගෙය; පැල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. කුටිලත්වහෙයි, කුටති, කුටිලවයෙයි.
√ භු. ඡෙදනයෙහි, කුටති, සිඳියි, කපයි.
√ මු. දැවීමෙහි, දාහයෙහි, කුටෙති, කුටයති, දවයි.
√ භු. වියලීමෙහි, කුණ්ටති, වියලයි.
ඉ. කුටිය, ගෙය. (පි. 254)

Digital Pāḷi Dictionary