කුජ

kuja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගස; වෘක්ෂය.
2. නා.ප්‍ර. අඟහරු ග්‍රහයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අඟහරු ග්‍රහයා; ගස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අඟහරුවා, වෘක්ෂය.
√ භු. අවියත් හ‍ඬෙහි, කුඤ්ජති, මන්ද ශබ්ද කෙරෙයි. (පි. 254)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. mars

Digital Pāḷi Dictionary