සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1267

කුකුළු වසූරිය

fowlpox

කුකුළු වෙළෙන්ඳා

n. poulterer

කුකුළුකරමල් හැඩ

Bot. cockscombed

කුකුළුපැටවකු මෙන් හඬ නඟනවා

vi. peep

කුකුළුපැටවකු මෙන් හඬනඟනවා

peep

කුචර

a. execrable

කුච්ඡිමය

adj. abdominal

කුජ

n. mars

කුඤ්ඤ ගැසීම

pegging

කුඤ්ඤ ගැහීම

pegging

කුඤ්ඤය

Bot. wedge

කුටරචනය කරනවා

Law. forge

කුට්ටක

Civ. stamps

කුට්ටකය

Civ. stamp

කුට්ටනය

1. Civ. pressing
2. Law. procuration
3. Civ. stamping

කුට්ටනියා

Soc. procurer

කුට්ටනී

Soc. procuress

කුට්ටම

1. n. brace
2. n. collection
3. n. couple
4. n. pack
5. n. pair
6. Soc. set

කුට්ටම අනන්නා

n. shuffler

කුට්ටම් වශයෙන් යෙදෙනවා

vti. pair

කුට්ටම් වශයෙන් යොදනවා

vti. pair

කුට්ටානිය

Soc. pimp

කුට්ටාලියා

a. chum

කුට්ටි

adj. chunky