කුඤ්ඤය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුල සිට ක්‍රමයෙන් සිහින් වී යන කෙටි උලක් වැනි (ලී, ලෝහ) වැනි තද ද්‍රව්‍යයකින් සාදන ලද උපකරණය; කීලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කෙළවරක් උල්කර සකස් කළ කූර; කීලය (පුර්. cunha)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. wedge