කුජදා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සතියෙහි කුජ ග්‍රහයාට හිමි දිනය; සතියේ තුන් වැනි දවස; අඟහරුවාදා; කුජදින.