කුඤ්චිකා
kuñcikā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දොර කවුළු ආදියෙහි යතුර; කෙස්ස.
2. (පාරිභා.) නා.ප්ර. උරයෙහි පිහිටි අස්ථියක්; අකු ඇටය (=collar bone).
3. නා.ප්ර. කිරිමෝරු විශේෂයක්; උකු කළ කිරිමෝරු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. යතුර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. කෙස්ස, යතුර. (පි. 254)
Digital Pāḷi Dictionary
- kuñcikā fem key [√kuñc + ikā]