කුක්කුර
kukkura
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බල්ලා; සුනඛයා.
2. නා.ප්ර. ඔසු වෙසෙසක්; පෝණ්ඩරු හෙවත් පද්මකාෂ්ඨ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බල්ලා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බල්ලා. (පි. 254)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. dog
Digital Pāḷi Dictionary
- kukkura masc dog