සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1265
කුක්කන් වදනවා
vi. pup
කුක්කා
n. dog
කුක්කු කූ කූ
කුක්කුට
n. cock
කුක්කුර
n. dog
කුක්කුර භීතිකාව
කුක්ෂයාකාර
1. Bot. ventricose
2. Bot. ventricous
කුක්ෂිකාකාර
Bot. ventriculose
කුක්ෂිපටලය
n. peritoneum
කුක්ෂිය
කුක්ෂීය
Bot. nucellus
කුකුන්දරය
Med. ischium
කුකුන්දුරාස්ථිය
කුකුමාරියා
කුකුල් කරමලය
n. crest
කුකුල් කූඩුව
n. coop
කුකුල් නින්ද
කුකුල් පැටියා
Med. chicken
කුකුල් පොරය
කුකුල් සායම්
n. cochineal
කුකුස
1. n. doubt
2. n. quandary
3. n. repentance
කුකුස් ඇති
a. doubtful
කුකුස් සහිත
a. queasy