කුක්කුට
kukkuṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සැවුළා; කුකුළා.
2. නා.ප්ර. වර්ෂ නාමයක්.
3. නා.ප්ර. දෙතිස් වැදෑරුම් රාගයන්ගෙන් එකක්; ද්වාදශාවිධ සුගත් වර්ෂයන්ගෙන් එකක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ්කුකුළා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කුකුළා, කුක්කුට පක්ෂියා. (පි. 254)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. cock
Digital Pāḷi Dictionary
- kukkuṭa 1 masc cock; cockerel; rooster; chicken
- kukkuṭa 2 masc name of a lay disciple