කුක්ෂිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බඩ; උදරය.
2. නා. (මව්) කුස; ගර්භාශය; ගර්භය.
3. නා. (යමක) අභ්‍යන්තරය.
4. (පාරිභා.) නා. ඩිම්බය තුළ පිරී තිබෙන සහ කලල කෝෂය දරා තිබෙන තුනී බිත්ති සහිත සෛල රාශිය (=nucellus).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උදරය; බඩ (සං. කුක්‍ෂි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. belly
2. n. stomach