කුකුස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නැවත නැවත පසුතැවිලි වන ස්වභාවය.
2. නා.ප්‍ර. සැකය; ශඞ්කාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. doubt
2. n. quandary
3. n. repentance