කුච

kuca

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තනය; පියොවුර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. න. තනය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. බැබලීම් ආදියෙහි, කොචති, බබලයි.
√ භු. හැකිලීමෙහි, කොචති, සංකොචති, ඇකිලෙයි. (පි. 254)