කීළනක
kīḷanaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. සෙල්ලම් බඩුව.
3. ක්රීඩා කරන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සෙල්ලම් බඩුව, කෙළි බඩුව. (පි. 253)
Digital Pāḷi Dictionary
- kīḷanaka 1 nt toy; plaything [√kīḷ + ana + ka kīḷana + ka]
- kīḷanaka 2 adj [√kīḷ + ana + ka kīḷana + ka]