කීට
kīṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා.ප්ර. කෘමීන්ගේ ජීවන චක්රය අවස්ථා සතරින් දෙවන අවස්ථාව; පණුවා; කෘමියා.
2. නා.ප්ර. වෘශ්චික රාශිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කුඩා සත්වයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පණුවා.
√ චු. බැඳීමෙහි, කීටෙති, කීටයති, බඳියි. (පි. 253)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kīṭa masc insect