සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1260

කිසිසේත් සම නොවන

a. outclassed

කිහිපය

n. several

කිහිරි

n. cypress

කිහිල්ල

1. n. armpit
2. Med. axilla
3. arm-pit

කිහිලි කරුව

n. crutch

කිහිලි වට හැඩය

armseye

කිහිලිකරුව

n. crutch

කිළල

Phy. cork

කිළලය

Mat. cork

කිළිටි

Law. tainted

කිළිටි කරනවා

1. vt. besmear
2. v. besmirch

කී

a. many

කී දේ අස්කර ගන්නවා

Law. recant

කීකරු

1. adj. amenable
2. a. docile
3. a. duteous
4. a. dutiful
5. a. obedient
6. a. pliable
7. a. pliant
8. a. submissive
9. a. supple

කීකරු ලෙස

1. adv. amenably
2. adv. obediently

කීකරු විය යුතු

a. imperative

කීකරු වෙනවා

1. vti. conform
2. vt. obey
3. v. toe the line

කීකරුකම

1. n. docility
2. n. obedience

කීකසය

n. cartilage

කීට

1. larval
2. n. worm

කීට භීතිකාව

insectophobia

කීට විද්‍යාඥයා

n. entomologist

කීට විද්‍යාව

n. entomology

කීට හිස

scolex