සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1259

කිසියම් ආගමික ධර්මයකට හෝ ප්‍රතිපදාවකට අනනුකූල නොවන්නා

non-conformist

කිසියම් කාර්යයක් සංවිධාන කරන්නා

n. anchorman

කිසියම් ගුණයක් අඟවනවා

vt. savor

කිසියම් දෙයක් පෙරළීම

n. rendition

කිසියම් පොදු පිළිගත් මතයකට හෝ ධර්මයකට හෝ නිකායකට අනුකූල නොවන්නා

non-conformist

කිසියම් සංවිධානයකට අත්‍යවශ්‍යම පුද්ගලයා

n. kingpin

කිසියම් සිදුවීමක් තවත් තැනක සිදුනොවී එක තැනක පමණක් සිදුවීමක්

anticoincidence

කිසිවකට ඇල්මක් නොදක්වන

a. listless

කිසිවක්

1. pron. anything
2. n. something

කිසිවක් නැතිව

a. empty-handed

කිසිවකුගේ උපකාරයක් නැතිව

adv. single-handed

කිසිවකුගේ විරෝධයක් නැතිව

abbr. nem con

කිසිවකුට භය නැති

a. daredevil

කිසිවෙක්

1. pron. anyone
2. pron. something

කිසිවෙක් කිසිත් නැති

1. a. no
2. a. no.

කිසිවෙක් නැත

pron. none

කිසිවෙක් නොවේ

pron. nobody

කිසිවෙකු තම අයිතියට නොගත්

unappropriated

කිසිවෙකුටත් නොකියා ඉක්මනින් ඉවත්ව යනවා

vt. slip away

කිසිසේත් උචිත නැති දේ

n. bathos

කිසිසේත් උවත නැති දේ

bathos

කිසිසේත් නැත

adv. none

කිසිසේත් නොකළැකි එනිසා සාකච්ඡා නොකළ යුතු

a. out of the question

කිසිසේත් වෙනස් නොවන

a. adamantine