සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1258

කිසි වෙනසක් නැතිව

1. adv. word-for-word
2. adv. word for word

කිසි සමානකමක් නැති

a. disparate

කිසිත්

n. aught

කිසිත් අඩුවැඩි නැතිව

adv. exactly

කිසිත් නැති

v. fuck all

කිසිත් නැති බව

n. nil

කිසිත් නැතිබව

1. n. naught
2. n. nothing

කිසිත් නෑ

v. nix

කිසිත් නුරුස්නා

a. cynical

කිසිත් නුරුස්නා ස්වභාවය

n. cynicism

කිසිත් නුරුස්සන තැනැත්තා

n. cynic

කිසිත් නොකළැකි

a. hopeless

කිසිත් නොකියා සිටීම

n. silence

කිසිත් නොපෙනෙන

a. viewless

කිසිත් නොලියා සිටීම

n. silence

කිසිත් නොවිමසා කරන

a. unquestioning

කිසිත් පලක් නැති

n. doornail

කිසිත් වෙනසක් නැති

a. same

කිසිතැන

n. anyplace

කිසිදා හමු නොවන

non-intersecting

කිසිම කඳවුරකට නොබැඳුණ

non-aligned

කිසිම ගෙවීමක් නැතිව

a. scot free

කිසියමක තදින් මෙභෙයැවුම

n. evangelism

කිසියම්

a. certain