සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1257

කිස

1. n. business
2. n. job
3. n. work

කිසකරු

functionary

කිසි

1. n. anxiety
2. pron. any
3. a. certain
4. pron. little

කිසි අඩුපාඩුවක් නැති

a. unmitigated

කිසි අඩුපාඩුවක් නැතිව

adv. slick

කිසි අඩුවක් නැති

a. true-blue

කිසි අවහිරයක් නැතිව

adv. swimmingly

කිසි උනන්දුවක් නැති

1. a. lackadaisical
2. a. stolid

කිසි කාරණයක් නැති

a. uncalled-for

කිසි දයාවක් නැති

a. hardboiled

කිසි දියුණුවක් නැති

a. stick-in-the-mud

කිසි දෙයක්

n. anything

කිසි නියමයක් නැති

a. unconditional

කිසි පලක් නෑ

ph. no-go

කිසි ප්‍රතිපත්තියක් නැති

a. unscrupulous

කිසි ප්‍රතිප්තියක් නැති

a. unprincipled

කිසි පිළිසරණක් නැති

a. stranded

කිසි බුරුලක් නොදක්වන

a. uncompromising

කිසි රසක් නැති

a. washy

කිසි වගවිභාගයක් නැති

a. harum-scarum

කිසි වටිනාකමක් නැති

a. valueless

කිසි වැදගැම්මකට නැති

a. wishy-washy

කිසි විටෙකත් නැති

adv. never

කිසි විභාගයක් නැති

a. profligate