ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 361
bursae
1. අස්ති දෙකක් අතර ඇති තරලය
2. Med. හස්ත්රාව
bursar
1. n. මුදල් බාර තැනැත්තා
2. n. මුදල් භාරකරුවා
3. n. ශිෂ්යත්වයක් ලබන්නා
bursary
1. n. විද්යාලයක භාණ්ඩාගාරය
2. n. ශිෂ්යත්වය
3. n. ශිෂ්යාධාරය
burst
1. Phy. නිපාතය
2. v. පලනවා
3. n. පැල්ම
4. n. පැලීම
5. vti. පැලෙනවා
6. v. පැළෙනවා
7. n. පිපිරීම
8. Phy. පිපිරුම
9. v. පිපිරෙනවා
10. v. පුපුරනවා
11. vti. වේගයෙන් කරනවා
12. vti. වේගයෙන් සිදුවෙනවා
burst out
1. vt. කඩාගෙන පිට වෙනවා
2. vt. වේගය දක්වනවා
burst upon
vt. කඩා පනිනවා
bursting
Civ. පිපිරීම
burton
n. විනාශය
bury
1. v. භූමදාන කරනවා
2. v. මිහිදන් කරනවා
3. vt. යට කරනවා
4. v. වළදමනවා
5. v. වළලනවා
6. vt. සඟවනවා
7. vt. සැඟවෙනවා
bus
bus stop
n. බස්නැවතුම
bus-bar
bus-shelter
bus-stop
busbar
Phy. නිය දඩුව
busby
n. ලෝම තොප්පිය
bush
1. n. අකුල
2. n. ගුම්බය
3. n. ගුල්මය
4. n. ගොමුව
5. n. පඳුර
6. n. බුසිය
7. Phy. බුසුව
8. Art. බුහුව
9. Ele. බූසුව
10. n. ලැහැබ
11. n. වදුල
bush-ranger
bush-swamp
bush-wood
bushel
bushes
bushido
bushiness
1. පඳුරු ස්වභාවය
2. n. ලැහැබ ගතිය