ලන්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කුඩා පස්-පඳුරුවලින් ගැවසීගත් කැලය ; නොමේරු වනය ; ළපටි කැලය ; ලැහැබ ; ලඳු බිම ; ලඳු කැලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කුඩා කැලෑව
නා. කැලෑව; වනරොද/ ළඳ; කාන්තාව
නා. කුඩා පස්-පඳුරුවලින් ගැවසීගත් කැලය ; නොමේරු වනය ; ළපටි කැලය ; ලැහැබ ; ලඳු බිම ; ලඳු කැලය.
නා. කුඩා කැලෑව
නා. කැලෑව; වනරොද/ ළඳ; කාන්තාව