සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3694
ලතින් ඇමෙරිකානු රටවල භාවිත කරන මුදල්
n. peso
ලතින් කුරුසිය
Aes. latin cross
ලතින් කොටුව
Mat. latin square
ලතින් භාෂාව
n. latin
ලතින් භාෂාවට සම්බන්ධ
a. latinate
ලතින් භාෂාවට සමීප
a. latinate
ලතින් සහ නව රෝම භාෂා
ලතු
n. lac
ලතෝනි
a. sepulchral
ලතෝනි ගීය
n. threnody
ලතෝනිය
1. n. lamentation
2. n. moaning
3. n. plaint
4. n. wail
ලද දෙයින් සතුටුවීම
n. contentment
ලදු පත
Eco. receipt
ලදුපත
Mng. receipt
ලනවා
ලන්ඩන් කුළුණ ආරක්ෂකයා
ලන්ඩන් කුළුණේ ආරක්ෂකයා
ලන්ඩන් නුවර උපන් තැනැත්තා
n. cockney
ලන්ඩන් නුවර ප්රභූන් වසන ප්රධාන වෙළඳසැල් පිහිටි ප
n. west end
ලන්ඩන් වැසියා
n. londoner
ලන්තෑරුම
1. n. lantern
2. n. lanthorn
3. n. hurricane lamp
ලන්තෑරුම් රෝදය
Civ. lantern wheel
ලන්තෑරුම් ස්ලයිඩය
Aes. lantern slide