ලතු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලාකඩ ; ලා රස ; අලක්ත.
2. ලේ ; රුධිරය.
3. බුලත්විට ; ලතුවිට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ලාකඩ/ රත් පැහැය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lac