ලදුපත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුදල් බාරගත් බවට දෙන ලියවිල්ල ; කුවිතාන්සිය ; බිල්පත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කුවිතාන්සිය; මුදල් භාරගත් බවට දෙන රිසිට්පත

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mng. receipt