ලනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. පූර්ව.ක්රි. (ද්රව්යාදිය) බහාලනවා ; දමනවා ; හෙලනවා ; ප්රක්ෂේපණය කරනවා.
2. (ද්රව්යාදිය) ගෙන එනවා ; ආහරණය කරනවා ; සම්පාදනය කරනවා.
3. සිරකර තබනවා (යමක) තැන්පත් කර තබනවා ;
4. ආභරණ ආදිය පලඳිනවා ; ඇඟලනවා.
5. (අසුන් ආදිය ) පනවනවා ; සාදනවා.
6. (ඖෂධාදිය) ගල්වනවා ; ආලේප කරනවා.
7. දුරු කරනවා ; විධ්වංශනය කරනවා.
8. කනවා ; අනුභව කරනවා.
9. පහර දෙනවා ; ගහනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. බහාලනවා; දමනවා