සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3693

ලඩිට්

Eco. luddites

ලණු

1. st. rope
2. st. string

ලණු ගැට ගසන ගැටයක්

n. clove

ලණු ගුටක යන්ත්‍රය

n. block and tackle

ලණු දෙකක් එක්කිරීමට යොදන ගැටය

1. n. clove hitch
2. clove-hitch

ලණු පැදුර

coconut-matting

ලණු පුඩුව

n. bight

ලණු යොදන ලද

adj. corded

ලණුයොදනවා

vt. string

ලණුව

n. cord

ලත් තැන

findspot

ලත් මුදල

Mat. proceeds

ලතා

1. st. creeper
2. st. woman

ලතා කර්මය

n. tracery

ලතා කර්මයෙන් සරසවනවා

vt. festoon

ලතා පසුර

n. tendril

ලතා මණ්ඩපය

1. n. arbor
2. n. arbour

ලතාකර්ම

st. festoon

ලතාගෘහය

1. n. alcove
2. n. arbour
3. n. bower

ලතාමණ්ඩපය

n. bower

ලතාව

1. n. creeper
2. n. fashion
3. Mat. festoon
4. n. form
5. Bot. vine
6. n. woman

ලතැවීම

shilly-shally

ලතින් අමෙරිකානු රිද්මයට කෙරෙන බාල් නැටුම් විශේෂයක්

n. cha-cha

ලතින් ඇමරිකානු

1. Soc. latin-american
2. Soc. latin american