ලතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දික්ව ඇදෙන සිහින් වැල ; වල්ලිය.
2. වෘක්ෂ ශාඛාව.
3. ස්ත්‍රිය ; අඟන ; කත.
4. පිළිවෙළ ; තාලය ; විලාසය ; ලාලිත්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. creeper
2. n. fashion
3. Mat. festoon
4. n. form
5. Bot. vine
6. n. woman