අකුල

akula

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අවුල; අවහිරය; බාධාව.
2. නා. කුඩා ගස්වැල් ආදියෙන් ගහණ වූ ස්ථානය; ළැහැබ.
3. නා. රිකිලි ගහණ වූ අත්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බාධාව; අවුල/රිකිලි සහිත පඳුර; වන ලැහැබ (පා. සං. සංකුල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brake
2. n. brushwood
3. n. bush
4. n. obstacle
5. n. scrub
6. n. tangle
7. n. thicket
8. n. undergrowth
9. brush-wood

Digital Pāḷi Dictionary