සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 36
අකුරු යෙදුම
Sur. lettering
අකුරු ලියකම
අකුරු ලියකම්
අකුරු ලිවීම
n. cheirography
අකුරු ලොප් කරනවා
vt. syncopate
අකුරු ලොප් කිරීම
n. syncopation
අකුරු වරදවා ලියනවා
vt. misspell
අකුරු වර්ගය
අකුරු වෙනුවට රූප යොදා ලිවීම
1. picture-writing
2. n. picture writing
අකුරු හා ඉලක්කම් දෙවර්ගයම අන්තර්ගත
a. alphanumeric
අකුරු හැකියාව
Eco. literacy
අකුරුකළ
Law. literate
අකුරුතාව
Law. literacy
අකුරුනොදත්
Soc. illiterate
අකුරුමැටි
Geo. till
අකුරුවලින් ලකුණු කරනවා
vt. letter
අකුරෙන් අකුර
අකුල
1. n. brake
2. n. brushwood
3. n. bush
4. n. obstacle
5. n. scrub
6. n. tangle
7. n. thicket
8. n. undergrowth
9. brush-wood
අකුලන පුටුව
අකුල් භෙළනවා
vt. obstruct
අකුල් සහිත
a. scrubby
අකුල් හෙළනවා
අකුලාපු කඩදාසි කූර
n. spill